NetGuard accelerates your internet traffic through modern DNS technology while effectively controlling millions of ads and trackers that invade your network. This ensures a safer, smoother digital experience for you.
NetGuard ක්රියා කරන්නේ DNS මට්ටමින් පමණි. එබැවින් YouTube, Facebook හෝ Instagram වැනි Apps තුළ එම සමාගම් විසින්ම සෘජුවම ඇතුළත් කර ඇති Ads (In-app ads) බ්ලොක් කිරීමට නොහැකිය. නමුත් වෙබ් අඩවි සහ අනෙකුත් DNS Level Ads And Trackers විශාල ප්රමාණයක් අවහිර කරනු ලබයි.
ප්රධාන වාසි: Trackers ,DNS level ads, 18+ අඩවි වැළැක්වීම සහ බැටරි ධාරිතාව ඉතිරි කිරීම.
| Time | Domain Name | Status |
|---|